දඩබ්බර ඔය හිත....
















ඇස් මානයේ ඉදන්
හොර හොරෙන් ඉගි කරන්
ආදරේ හිත පුරා
පුරෝගෙන නොකියා ඉදන්
මගෙ හිතත්  දැන් ඉතින්
නුඹ ලගයි මක් කරම්
නුඹ තාම නොකියාම
නිහඩව ම ඇයි ඉතින්
දඩබ්බර දගකාර
මනමාල ඔය බැල්ම
දුටුවාම හද ගැහෙනවා
හේතු නැතිව ම
කවිකාර මගෙ හිතට
නුඔ නිබද කවියක් ය
මගෙ හිතම සනසාන
නුඔ ඉන්නේ ඇයි ඔහොම
ආදරේ තියනවා
මං ගාව හැමදාම
නුඔ ආවොතින් එහෙම
මුළු ලොව ම මං ලගය

        උදේශි....




2 comments:

සොහොයුරු පෙම

මේ ලියමන මේ ලෝකෙ ඉන්න හැම අයියා කෙනෙක්ට ම නංගියෙකුගේ සිතුවිල්ලෙන්........... නංගි කෙනෙකුට අයියෙක්ගේ ආදරය මහමෙරක්...